පාලමුනේ ප්‍රදේශයේ දී ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් කාන්තන්කුඩි පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙක් ඝාතනයට ලක්ව තිබෙන බව වාර්තා වෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 35 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකු වන අතර ඔහුගේම ඥාතියෙක් වන වයස අවුරුදු 21 ක් තරුණයෙක් විසින් මෙම ඝාතනය සිදු කර ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.