News Line| Off Air
Generic placeholder image

Dec
10

පාලමුනේ ප්‍රදේශයේ දී පොලිස් නිලධාරියෙක් ඝාතනය කෙරේ

884 Views


පාලමුනේ ප්‍රදේශයේ දී පොලිස් නිලධාරියෙක් ඝාතනය කෙරේ

පාලමුනේ ප්‍රදේශයේ දී ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් කාන්තන්කුඩි පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙක් ඝාතනයට ලක්ව තිබෙන බව වාර්තා වෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 35 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකු වන අතර ඔහුගේම ඥාතියෙක් වන වයස අවුරුදු 21 ක් තරුණයෙක් විසින් මෙම ඝාතනය සිදු කර ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post