News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
10

ගත වූ පැය 24 තුල ඇමෙරිකාවේ කොරෝනා මරණ ගණන 3071ක්

636 Views


ගත වූ පැය  24 තුල  ඇමෙරිකාවේ කොරෝනා මරණ ගණන 3071ක්

මාරාන්තික කොරෝනා වෛරසයෙන් ඊයේ දිනය තුල පමණක් අමෙරිකෙවේ නව කොරෝනා මරණ ගණන 3000 සිමාව ඉක්මවා ගොස් තිබෙනවා. මේ වන විට ඇමෙරිකාවේ සමස්ත කොරෝනා මරණ ගණන 290,000 සීමාව අභියසට පැමිණ තිබෙනවා.

තවමත් ලෝක කොරෝනා ආසාදිත තත්ව වාර්තාවේ හා මරණ ලැයිස්තුවේ පෙරමුණ ගෙන සිටින්නේ ද ඇමෙරිකාවයි.


News Articles
Latest Videos
Most Popular Post