News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
10

කොරෝනා වැළඳී රෝහල්ගත වන සහ මියයන රජයේ සේවකයින්ට ලැබෙන දේ

508 Views


කොරෝනා වැළඳී රෝහල්ගත වන සහ මියයන රජයේ සේවකයින්ට ලැබෙන දේ

කොරෝනා වෛරසය වැළඳී රෝහල්ගත වන රජයේ සේවකයින්ට දිනකට රුපියල් 3,000 බැගින් දින 10ක් ලබා දීමට තීරණයකර තිබෙනවා.

ඒ, අග්‍රහාර රක්ෂණාවරණය යටතේයි.

එමෙන්ම කොරෝනා වෛරසයෙන් මියයන එම සේවකයින්ට අදාළ රක්ෂණාවරණය යටතේ රුපියල් ලක්ෂ 7ක වන්දියක් ගෙවීමටත් තීරණය වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post