News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
10

තවත් කොරෝනා මරණ දෙකක් වාර්තා වෙයි

465 Views


තවත් කොරෝනා මරණ දෙකක් වාර්තා වෙයි

මෙරටින් වාර්තා වන කොරෝනා මරණ ගණන 146 දක්වා ඉහළ ගියා.

ඒ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තවත් කොරෝනා මරණ දෙකක් පිළිබඳ තොරතුරු තහවුරු කිරිමත් සමගයි.

එලෙස මියගොස් ඇත්තේ කොළඹ 2 සහ වැලිගම යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවන් දෙදෙනෙක්.

ඔවුන්ගේ මරණ පිළිබඳ තොරතුරු පහතින් :

Image may contain: text


News Articles
Latest Videos
Most Popular Post