News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
10

මැතිවරණ කොමිසම අද වැඩ අරඹයි

550 Views


මැතිවරණ කොමිසම අද වැඩ අරඹයි

අද දිනයේ මැතිවරණ කොමිෂන් සභාවේ නව සභාපති ඇතුළු සාමාජිකයින් රාජකාරී ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ නව සභාපති නිමල් පුංචිහේවා මහතා වන අතර එම්.එම්.මොහෙමඩ්, එස්.බී.දිවාරත්න, කේ.පී.පී. පතිරණ හා ජීවන් ත්‍යාගරාජා යන මහත්වරුන් කොමිසමේ සෙසු සාමාජිකයින් වෙයි.


News Articles
Latest Videos
Most Popular Post