මේ වන විට එංගලන්තය මාරාන්තික කොරෝනා වෛරසය මර්දනය කිරීම සදහා එරට ජනතාවට ප්‍රධාන කොව්ඩ් එන්නතක් වන “ෆයිසර් / බයෝ එන්ටෙක්“ එන්නත ලබා දීම ආරම්භ කර තිබෙන පසුබිමක එසේ එම එන්නත ලබා ගත් එංගලන්තයේ ජාතික සෞඛ්‍ය සේවයේ දෙදෙනෙක් ආසාත්මිකතා ලක්ෂණ පෙන්නුම් කර තිබෙන බව වාර්තා වෙනවා.
මේ පිලිබදව අදහස් දක්වමින් බ්‍රිතාන්‍ය ඖෂධ නියාමන ආයතනය සදහන් කරන්නේ බොහෝ ආසාත්මිකතා ඇති විය මෙම කොවිඩ් එන්නත භාවිතයට නොගතයුතු බවයි.