News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
10

ඉතාලියේ ලෝක පාපන්දු ශූරයෙක් වන පාඕලෝ මියයයි

558 Views


ඉතාලියේ ලෝක පාපන්දු ශූරයෙක් වන පාඕලෝ මියයයි

1982 වසරේදී ලෝක පාපන්දු ශූරතාවය ඉතාලියට දිනාදීමට වැඩි වෙහෙසක් දැරු ක්‍රීඩකයෙක් වන පාඕලෝ රෝස්සි මිය ගොස් ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා.

පාඕලෝ මිය යන විට 64 වියෙහි පසු වූ අතර ඔහුගේ බිරිඳ සිය ඉන්ස්ටග්‍රෑම් පිටුවේ සටහනක් තබමින් මේ පිලිබදව සදහන් කර ඇති නමුත් පාඕලෝගේ මරණයට හේතුව පිලිබදව අදහස් දක්වා නොමැත.


News Articles
Latest Videos
Most Popular Post