මිනිස් ප්‍රජාවට දැඩි පීඩනයක් එල්ල කරමින් සිටින මාරාන්තික කොරෝනා වෛරසය මේ වන විට සත්වයින් හටද අසාදනය වන බවට හදුනාගෙන තිබෙනවා.
මේ අනුව ස්පාඤ්ඤයේ බාර්සිලොනා සත්වෝද්‍යානයේ සිංහයින් සිව් දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව වාර්තා වෙනවා. ඒ අතර සිංහ ධේනුවන් තිදෙනෙක් ද වනවා.