News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
10

කොරෝනා වෛරසයට සිංහයනුත් ගොදුරු වෙයි

595 Views


කොරෝනා වෛරසයට සිංහයනුත් ගොදුරු වෙයි

මිනිස් ප්‍රජාවට දැඩි පීඩනයක් එල්ල කරමින් සිටින මාරාන්තික කොරෝනා වෛරසය මේ වන විට සත්වයින් හටද අසාදනය වන බවට හදුනාගෙන තිබෙනවා.

මේ අනුව ස්පාඤ්ඤයේ බාර්සිලොනා සත්වෝද්‍යානයේ සිංහයින් සිව් දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව වාර්තා වෙනවා. ඒ අතර සිංහ ධේනුවන් තිදෙනෙක් ද වනවා.


News Articles
Latest Videos
Most Popular Post