News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
10

මහින්ද දේශප්‍රියට නව තනතුරක්

807 Views


මහින්ද දේශප්‍රියට නව තනතුරක්

මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා, සීමා නීර්ණය කොමිෂන් සභාවේ නව සභාපති ලෙස පත්කර තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඒ බව නිවේදනය කළා.


News Articles
Latest Videos
Most Popular Post