News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
10

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නව ලේකම් ධුරය කාට ද?

361 Views


මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නව ලේකම් ධුරය කාට ද?

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරය සඳහා නව ලේකම්වරයෙක් පත්කර තිබෙනවා.

එලෙස පත්කර ඇත්තේ, විශ්‍රාමික මේජර් ජෙනරල් ජගත් අල්විස් මහතා වන අතර ඔහු ඉදිරියේදී නව ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post