News Line| Off Air
Generic placeholder image

Dec
10

නව ආසාදිතයින් 300ක් හඳුනා ගනියි

369 Views


නව ආසාදිතයින් 300ක් හඳුනා ගනියි

තවත් නව ආසාදිතයින් 300 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

ඔවුන්ගෙන් 279 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍යය වෙළඳපොළ ආශ්‍රයෙන් හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වන අතර සෙසු 21 දෙනා හඳුනාගෙන ඇත්තේ බන්ධනාගාර ආශ්‍රයෙන්.

එමෙන්ම මේ වනවිට රෝහල්වල ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 7670ක්.

පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව දැක්වෙන්නේ 22,261ක් ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post