News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
10

ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පුද්ගලයින් 150 දෙනකු අද pcr පරික්ෂාවට

524 Views


ආරච්චිකට්ටුව ප්‍රදේශයේ  පුද්ගලයින් 150 දෙනකු අද pcr පරික්ෂාවට

ආරච්චිකට්ටුව ප්‍රදේශයේ තෝරාගත් පුද්ගලයින් 150 දෙනකුගේ pcr පරීක්ෂණ අද ආරච්චිකට්ටුව සතිපොළ භූමියේදී සිදු කර තිබෙනවා. ඒ අතර බිංගිරිය ඇගළුම් කම්හලක සේවකයින් පිරිසක් ද සිටින බවයි වාර්තා වන්නේ.

මිට පෙර එලෙස සිදු කරන ලද 100 දෙනෙකු සම්බන්ධ කරගගෙන සිදු කරනු ලැබූ pcr වාර්තා අනුව 31 දෙනකු කොරෝනා ආසාදිතයින් ලෙස හදුනාගෙන තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post