News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
10

කථානායකවරයා භෝජන සංග්‍රහය අත්හිටුවීමට කටයුතු කරන්නැයි විපක්ෂයෙන් ඉල්ලීමක්

475 Views


කථානායකවරයා භෝජන සංග්‍රහය අත්හිටුවීමට කටයුතු කරන්නැයි විපක්ෂයෙන් ඉල්ලීමක්

කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා පැවැත්වීමට නියමිත භෝජන සංග්‍රහය අත්හිටුවීමට කටයුතු කරන ලෙස විපක්ෂය ඉල්ලා සිටිනවා.

මේ පිලිබදව අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සඳහන් කලේ ඒ සදහා යන වියදම කොරෝනා පාලනය කිරීම සදහා වන වැඩ පිළිවෙලට යොදවන්නේ නම් යහපත් වන බවයි.


News Articles
Latest Videos
Most Popular Post