News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
10

ශ්‍රී ලංකා යුද හමුදාවට නව මාණ්ඩලික ප්‍රධානියෙක්

469 Views


ශ්‍රී ලංකා යුද හමුදාවට නව මාණ්ඩලික ප්‍රධානියෙක්

ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරල් ප්‍රභාත් දෙමටන්පිටිය මහතා පත්කර තිබෙනවා.

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා පැවසුවේ ඔහු ලබන 15 වැනිදා නව ධුරයේ වැඩ භාරගැනීමට නියමිත බවයි.

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන මහතා ලබන 14 වැනිදා යුද හමුදා සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පුරප්පාඩු වන ධුරය සඳහා මේජර් ජෙනරල් ප්‍රභාත් දෙමටන්පිටිය මහතා පත්කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post