News Line| Off Air
Generic placeholder image

Dec
10

වසර 800කට පසු පෘථිවිවාසීන්ට නත්තල් තරුව දැකගැනීමේ අවස්ථාවක්

1182 Views


වසර 800කට පසු පෘථිවිවාසීන්ට නත්තල් තරුව දැකගැනීමේ අවස්ථාවක්

මෙවර වසර 800 කට පසු පෘථිවිවාසීන්ට නත්තල් තරුව දැකගැනීමේ අවස්ථාවක් උද වී තිබෙනවා.

සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහයින් වන බ්‍රහස්පති හා සෙනසුරු ග්‍රහයින්ගේ කක්ෂයන් එක පෙළට සමපාත වීමෙන් ඇතිවන දර්ශනය නත්තල් තරුව ලෙස හදුන් වන අතර මෙවර එය වඩාත් සමීපව මේ මස 16 වෙනිදා සිට 25 වෙනිදා දක්වා අතර කාලය තුල ලෝක වාසි ජනයාට දැකගත හැකි බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post