News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
10

ෆයිසර් එන්නත කැනඩාවත් පිළිගනී

516 Views


ෆයිසර්  එන්නත කැනඩාවත්  පිළිගනී

මාරාන්තික කොරෝනා වෛරසය මැඩලීම සදහා ලොව පුරා රවටල් ඉතා තරගකාරීව එන්නත් නිෂ්පාදනය කර තිබෙන පසුබිමක ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත එම එන්නත් අතර ඉදිරියෙන් ම සිටිනවා.

මේ වන විට ලොව පුරා රටවල් ගණනාවක් මෙම එන්නත සදහා අනුමැතිය ලබා දී තිබෙන අතර අද දිනයේ කැනඩාව ද ආදාල එන්නත සිය රට තුල භාවිතා කිරීම සදහා අනුමැතිය එරට සෞඛ්‍ය බලධාරීන් ලබා දුන්නා.


News Articles
Latest Videos
Most Popular Post