News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
10

වැලිගම ග්‍රාම නිලධාරී වසම් 5කට සංචරණ සීමා

451 Views


වැලිගම ග්‍රාම නිලධාරී වසම් 5කට සංචරණ සීමා

මාතර , වැලිගම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 5කට තාවකාලිකව සංචරණ සීමා පැනවීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ගල්බොක්ක නැගෙනහිර, ගල්බොක්ක බටහිර, අලුත්වීදිය, කොහුණුගමුව, හෙට්ටිවීදිය යන ප්‍රදේශවලට මෙලෙස සංචරණ සීමා පනවනු ඇති.

ඒ ඊයේ දිනය තුල වැලිගම නගරයෙන් කොරෝනා ආසාදිතයින් 18 දෙනකු හදුනාගැනීමත් සමගයි.


News Articles
Latest Videos
Most Popular Post