News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
10

වැලිසර ප්‍රදේශයේ දී රුපියල් කෝටියක හෙරොයින් සමග දෙදෙනෙක් කොටුවෙයි

592 Views


වැලිසර ප්‍රදේශයේ දී  රුපියල් කෝටියක හෙරොයින් සමග දෙදෙනෙක් කොටුවෙයි

මහබාගේ – වැලිසර ප්‍රදේශයේ දී රුපියල් කෝටියක හෙරොයින් සමග සැකකරුවෙකු සහ සැකකාරියක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාල සැකකරුවන් දෙදෙනා හෙරොයින් පැකට් කරමින් සිටියදී අත් අඩංගුවට ගෙන තිබෙන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ. සැකකරුවන් දෙදෙනා අද වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post