News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
11

ගුවන් තොටුපල විවෘත කිරීමට සියල්ල සූදානම් බව විෂයය භාර අමාත්‍යවරයා කියයි

646 Views


ගුවන් තොටුපල විවෘත කිරීමට සියල්ල සූදානම් බව විෂයය භාර අමාත්‍යවරයා කියයි

ගුවන් තොටුපල විවෘතකර සංචාරකයින් සඳහා රට විවෘත කිරීමට සියල්ල සූදානම් බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

සංචාරක අමාත්‍ය කාර්යාලයේදී ගුවන් සේවා නියෝජිතයින් සමග පැවති සාකච්ඡාවකදී මේ බව අනාවරණ කෙරුණා.

සෞඛ්‍ය බලධාරීන් සමඟ මේ සම්බන්ධයෙන් වන සාකච්ඡා අවසන් අදියරේ පවතින බවයි එම සාකච්ඡාවේදී ප්‍රකාශ කෙරුණේ්‍.


News Articles
Latest Videos
Most Popular Post