News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
11

අල්ලස් ගැනීමට තැත් කළ මිනුම් දෙපාර්තමේන්තු නිලධාරිනියකට වැඩ වරදියි

741 Views


අල්ලස් ගැනීමට තැත් කළ මිනුම් දෙපාර්තමේන්තු නිලධාරිනියකට වැඩ වරදියි

විද්‍යුත් තරාදි බලපත්‍ර අළුත් කිරීමකට අදාළව අල්ලස් ගැනීමට තැත් කිරීමේ සිද්ධියකට මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුවේ, මිනුම් සේවා හා උපක්‍රම පරීක්ෂකවරියක් අද බලංගොඩ නගරයේදී අත්අඩංගුවට පත් වුණා.

ඇයව අත්අඩංගුවට ගෙන තිබුණේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන්.

විද්‍යුත් තරාදි 42ක බලපත්‍ ලබන වසර සඳහාර අළුත් කිරීමට නියමිත මුදලට වඩා රුපියල් 300 බැගින් රුපියල් 12,600ක මුදලක් ලබා ගැනීමට අදාළ නිලධාරිනිය උත්සාහකර තිබූ අතර එම අවස්ථාවේදී ඇය අත්අඩංගුවට පත් වුණා.


News Articles
Latest Videos
Most Popular Post