News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
11

ඊයේ දිනයේ නව කොරෝනා ආසාදිතයින් 538ක් හදුනා ගැනේ

509 Views


ඊයේ දිනයේ නව කොරෝනා ආසාදිතයින්  538ක් හදුනා ගැනේ

ඊයේ දිනයේ මෙරටින් නව ආසාදිතතතයින් 538 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. එයින් වැඩිම ආසාදිතයින් ගණනක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එම ගණන 304 ක්.

මහනුවර දිස්ත්‍රික්කයෙන් 38ක් හා ගම්පහ දිස්ත්‍රික්කයෙන් 28ක් නව ආසාදිතයින් වාර්තා වී තිබෙනවා. ඊයේ වාර්තා වු ආසාදිතයින්ගෙන් 68 දෙනෙක් විදෙස්ගතව සිට මෙරටට පැමිණි අය වන අතර මේ අනුව මේ දක්වා මෙරටින් හදුනාගෙන තිබෙන සමස්ත ආසාදිතයින් ගණන 30,613ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post