News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
11

නාවලපිටියේ පාසලක සිසුවියකටත් කොරෝනා

600 Views


නාවලපිටියේ පාසලක සිසුවියකටත් කොරෝනා

නාවලපිටිය ප්‍රදේශයේ පාසලක 12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියකට කොරෝනා වෛරසය අසාදනය වී තිබෙන සිදු කරනු ලැබූ pcr පරීක්ෂණයකින් හදුනාගෙන තිබෙන බව වාර්තා වෙනවා.

අදාල සිසුවියගේ පියාටද මීට පෙර වෛරසය අසාදනය වී තිබෙන බව හදුනාගෙන තිබෙන අතර මේ වන විට ඇය ඇසුරු කල පාසලේ ගුරුවරු 4ක් හා සිසුවියන් 16 දෙනෙක් නිරෝධායනය සදහා යොමු කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post