මාරාන්තික කොරෝනා වෛරසය ආසාදනය වූ ලොව පුරා පුද්ගලයින් ගණන කෝටි හත ඉක්මවා ගොස් තිබෙනවා. එම ගණන 70,720,317ක්. වාර්තා වී ඇති මරණ ගණන 1,588,437ක් වනවා.
ඊයේ දිනය තුල පමණක් අමෙරිකාවෙන් කොරෝනා ආසාදිතයින් 200,718 ක් වාර්තා වුණා.