කොරෝනා ව්‍යාප්තියේ අවදානම හේතුවෙන් වසා දැමුණු ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයට අයත් පාසල් මේ මස 21 වැනිදා යළි විවෘත කිරීමට සැළසුම්කර ඇති බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම්වරයා පවසනවා.
ඒ අනුව එම කොට්ඨාසයට අයත් සියලු පාසල් 18 වැනිදා දක්වා තවදුරටත් වසා තැබීමටයි තීරණයකර ඇත්තේ.
කොරෝනා වෛරස ව්‍යාප්තියේ අවදානම හේතුවෙන් එම අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් 26ක් පසුගිය 7 වැනිදා සිට වසා දැමුණා.