News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
11

ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් ලබන 21 වැනිදා විවෘත කිරීමට සැළසුම්

468 Views


ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් ලබන 21 වැනිදා විවෘත කිරීමට සැළසුම්

කොරෝනා ව්‍යාප්තියේ අවදානම හේතුවෙන් වසා දැමුණු ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයට අයත් පාසල් මේ මස 21 වැනිදා යළි විවෘත කිරීමට සැළසුම්කර ඇති බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම්වරයා පවසනවා.

ඒ අනුව එම කොට්ඨාසයට අයත් සියලු පාසල් 18 වැනිදා දක්වා තවදුරටත් වසා තැබීමටයි තීරණයකර ඇත්තේ.

කොරෝනා වෛරස ව්‍යාප්තියේ අවදානම හේතුවෙන් එම අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් 26ක් පසුගිය 7 වැනිදා සිට වසා දැමුණා.


News Articles
Latest Videos
Most Popular Post