News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
11

5 ශිෂ්‍යත්වය සමත් හපනුන්ට තවත් ශිෂ්‍යත්වයක්

494 Views


5 ශිෂ්‍යත්වය සමත් හපනුන්ට තවත් ශිෂ්‍යත්වයක්

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත්, සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සක්‍රීය සාමාජිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යයත්ව පිරිනැමීම සඳහා අයදුම්පත් කැඳවා තිබෙනවා.

සේවා නියුක්තයන්ගේ භාර අරමුදල්ම ණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, එක් දරුවෙකුට රුපියල් 15,000 බැගින් ශිෂ්‍යත්ව 9,000ක ප්‍රමාණයක් එලෙස පිරිනැමීමට නියමිත බවයි.

ඒ සඳහා වන ඉල්ලුම්පත් පහත වෙබ් අඩවිය මගින් ලබාගත හැකි වනවා.

www.etfb.lk


News Articles
Latest Videos
Most Popular Post