News Line| Off Air
Generic placeholder image

Dec
11

LPL තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබු කණ්ඩායම්

453 Views


LPL තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබු කණ්ඩායම්

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා කණ්ඩායම් 4ක් සුදුසුකම් ලබා තිබෙනවා. ඒ දඹුල්ල වයිකින්ග්, කලම්බු කිංග්ස්, ජැෆ්නා ස්ටැලියන්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් යන කණ්ඩායම්.

ඊයේ පැවැති කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර පැවැති තරඟයෙන් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම කඩුලු 9කින් පරාජයට පත් කිරීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමත් වුණා.


News Articles
Latest Videos
Most Popular Post