News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
11

ඕලන්ද හිමිනමගේ අපවත් වීම ගැන සිරි වජිරාරාමයෙන් නිවේදනයක්

1027 Views


ඕලන්ද හිමිනමගේ අපවත් වීම ගැන සිරි වජිරාරාමයෙන් නිවේදනයක්

දොඩම්දූව, පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ වැඩවිසූ ඕලන්දයේ ජිනවංස හිමිගේ අපවත් වීම ඝාතනයක් යැයි මාධ්‍ය මගින් පළ වන වාර්තාවලට විරෝධය දක්වමින් බම්බලපිටියේ සිරි වජිරාරාමය නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

එම නිවේදනයෙන් පෙන්වා දෙන්නේ කරාපිටිය ශික්ෂණ රෝහලේදී පැවැත්වූ එම හිමිනමගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයේදී සිය දිවි හානිකර ගැනීමකට තුඩු දෙන කරුණු හෙළිදරව් වී ඇතත් වැඩිදුර කරුණු සනාථකර ගැනීමට අවශ්‍ය විමර්ශන සඳහා අධිකරණය අවසර දී ඇති බවයි.

එම නිවේදනය පහතින් :


News Articles
Latest Videos
Most Popular Post