තවත් නව ආසාදිතයින් 536 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
එහි ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, ඔවුන්ගෙන් 461 දෙනෙකු මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි.
සෙසු 75 දෙනා බන්ධනාගාර ආශ්‍රයෙන් හඳුනාගත් ආසාදිතයින් බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.