News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
11

මහනුවර පාසල් 42ක් ලබන සඳුදා සිට යළි ඇරඹේ

540 Views


මහනුවර පාසල් 42ක් ලබන සඳුදා සිට යළි ඇරඹේ

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබු මහනුවර නගර සීමාව තුළ ඇති පාසල් 42ක් එළඹෙන සඳුදා දින සිට යළි විවෘත කිරීමට තීරණය කර ඇති බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා සදහන් කළා.

ඒ අනුව වසා දමා තිබු පාසල් 45න් පාසල් තුනක් හැර සෙසු පාසල් සියල්ල මෙලෙස විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post