News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
12

තවත් කොරෝනා මරණ දෙකක්

488 Views


තවත් කොරෝනා මරණ දෙකක්

තවත් කොරෝනා මරණ දෙකක් පිළිබඳ තොරතුරු වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා තහවුරු කළා.

එම මරණ වාර්තා වන්නේ කොළඹ 15 සහ ඉඹුල්ගොඩ යන ප්‍රදේශවලින් වන අතර 55 හැවිරිදි සහ 66 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙක් ඊයේ සහ පෙරේදා දිනවල එලෙස මියගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 149 දක්වා ඉහළ ගියා.

ඊයේ සහ පෙරේදා සිදු වූ මරණ පිළිබඳ තොරතුරු පහතින් :

Image may contain: text


News Articles
Latest Videos
Most Popular Post