News Line| Off Air
Generic placeholder image

Dec
12

තවත් කොරෝනා මරණයක් වාර්තා වෙයි

501 Views


තවත් කොරෝනා මරණයක් වාර්තා වෙයි

තවත් කොරෝනා මරණයක් පිළිබඳ තොරතුරු වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළා.

එලෙස මියගොස් ඇත්තේ කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිව සිටි 82 හැවිරිදි කාන්තාවක් වන අතර එම මරණය සමග මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 147 දක්වා ඉහළ ගියා.

අදාළ මරණය පිළිබඳ තොරතුරු පහතින් :

Image may contain: text


News Articles
Latest Videos
Most Popular Post