News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
12

තවත් 473ක් සුව අතට

395 Views


තවත් 473ක් සුව අතට

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 473 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ සමග මෙරට පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 23,000 ඉක්මවා ගිය අතර එම සංඛ්‍යාව දැක්වෙන්නේ 23,304ක් ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post