News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
12

මේ මස අවසානයේ නිරෝධායන ඇඳිරි නීතිය පැනවෙයි ද?

566 Views


මේ මස අවසානයේ නිරෝධායන ඇඳිරි නීතිය පැනවෙයි ද?

පවතින තත්ත්වය තුළ මේ මස අවසානයේ නිරෝධායන ඇඳිරි නීතිය හෝ හුදෙකලා තත්ත්වයන් පැනවීමට කිසි ලෙසකින් හෝ තීරණයක් ගෙන නොමැති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ ඉදිරි දින කිහිපය තුළ කොරෝනා ආසාදිතයින් වාර්තා වීමේ වෙනසක් සිදු විය හැකි බවයි.

කෙසේ වෙතත් කොළඹ මහනගර සභා සීමාව පී.සී.ආර්. සහ ඇන්ටිජන් පරීක්ෂණ පැවැත්වීම මගින් යම් ආකාරයක පාලනයක් යටතට ගෙන ඇති බව ද යුද හමුදාපතිවරයා කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post