News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
12

ලංකා ප්‍රිමියර් ලීග් පළමු අවසන් පූර්ව තරඟය හෙට

534 Views


ලංකා ප්‍රිමියර් ලීග් පළමු අවසන් පූර්ව තරඟය හෙට

ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරඟාවලියේ පළමු අවසන් පූර්ව තරඟය හෙට රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

රාත්‍රී 7ට එය පැවැත්වෙන්නේ කළම්බු කිංග්ස් කණ්ඩායම සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතරයි.

දෙවැනි අවසන් පූර්ව තරඟය එළැඹෙන 14 වැනිදා දඹුල්ල වයිකින් සහ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි.

ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරඟාවලියේ දෙවැනි අදියර ලබන වසරේ ජූලි සහ අගෝස්තු මාසවලදී පැවැත්වීමට නියමිත බවයි තරඟාවලි සංවිධායකයින් ඊයේ පැවසුවේ.


News Articles
Latest Videos
Most Popular Post