News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
12

නීතිපති දෙපාර්තමේන්තුව සඳුදා සිට අලුත්කඩේට

884 Views


නීතිපති දෙපාර්තමේන්තුව සඳුදා සිට අලුත්කඩේට

නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු ලබන සඳුදා සිට අලුත්කඩේ ඉදි කෙරුණු නව ගොඩනැගිල්ලේ සිදුකිරීමට නියමිතව තිබෙනවා.

නීතිපති දප්පුල ද ලිවේරා මහතාගේ ප්‍රධානත්වයෙන් එදින පැවැත්වෙන කෙටි උත්සවයකින් අනතුරුව නව ගොඩනැගිල්ල විවෘත කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post