News Line| Off Air
Generic placeholder image

Dec
13

කොරෝනා මැඩලීමට සී.අයි.සී.ටී. සමාගමෙන් මෙරටට මුදල් පරිත්‍යාගයක්

591 Views


කොරෝනා මැඩලීමට සී.අයි.සී.ටී. සමාගමෙන් මෙරටට මුදල් පරිත්‍යාගයක්

කොළඹ වරායේ දකුණු පර්යන්තය කළමනාකරණ කටයුතු සිදු කරන CICT සමාගම (Colombo International Container Terminals) මෙරටට රුපියල් ලක්ෂ 186ක මුදලක් පරිත්‍යාගකර තිබෙනවා.

ඒ, කොරෝනා වසංගතය මැඩ පැවැත්වීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත්ව පවත්වාගෙන යෑමටයි.

අදාළ සමාගම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට මෙම මුදල් පරිත්‍යාගය ලබා දුන්නා.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, මේ වසර තුළ එම සමාගම කොවිඞ් 19 සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ අරමුදලට තෙවරක් පරිත්‍යාග පිරිනමා ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post