කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවල මේ වනවිටත් හුදෙකලාකර ඇති ප්‍රදේශ එම තත්ත්වයෙන් ඉවත් කිරීම, අලුතින් පැනවීම සහ තවදුරටත් හුදෙකලා කිරීම පිළිබඳ නවතම තොරතුරු ඇතුළත් නිවේදනයක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත්කර තිබෙනවා.
එම නිවේදනය පහතින් :