News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
13

පෑලියගොඩ පොකුරෙන් තවත් ආසාදිතයින් 135ක් හඳුනා ගනියි

442 Views


පෑලියගොඩ පොකුරෙන් තවත් ආසාදිතයින් 135ක් හඳුනා ගනියි

තවත් නව ආසාදිතයින් 135 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

ඔවුන් සියලු දෙනා පෑලියගොඩ පොකුරෙන් මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්.

ඒ අනුව අද දිනයේ මේ දක්වා වාර්තා වී ඇති ආසාදිතයින් ගණන 650ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

ඒ සමග මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරු ආශ්‍රයෙන් හඳුනාගෙන ඇති මුළු ආසාදිතයින් ගණන දැක්වෙන්නේ 29,152ක් ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post