News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
13

පළාත් සභා මැතිවරණය කඩිනම් කිරීමට අදාළ යෝජනාව හෙට කැබිනට් මණ්ඩලයට

424 Views


පළාත් සභා මැතිවරණය කඩිනම් කිරීමට අදාළ යෝජනාව හෙට කැබිනට් මණ්ඩලයට

වසර තුනකට අධික කාලයක් කල් දමා ඇති පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අදාළ යෝජනාව හෙට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකොන් මහතා පැවසුවේ, අන්තර්ජාලය ඔස්සේ හෙට පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට එම යෝජනාව ඉදිරිපත්කර ඒ සඳහා අනුමැතිය ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි.

මැතිවරණය පැවැත්වීමට අදාළ කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා තමන්ට දැනුම් දී ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.


News Articles
Latest Videos
Most Popular Post