News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
13

අදත් වැසි රහිත කාලගුණයක්

532 Views


අදත් වැසි රහිත කාලගුණයක්

දිවයිනේබොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිතකාලගුණ තත්ත්වයක් පවතී.

කෙසේවෙතත්, සබරගමුව,මධ්‍යම සහ ඌව පළාත්වලත්කළුතර, ගාල්ල සහමාතරදිස්ත්‍රික්කවලත්ප.ව. 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

බස්නාහිර, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.


News Articles
Latest Videos
Most Popular Post