News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
14

මෙවර නත්තල් කාලයේ ජර්මනියට දැඩි සංචරණ සීමා

513 Views


මෙවර නත්තල් කාලයේ ජර්මනියට දැඩි සංචරණ සීමා

මෙවර නත්තල් කාලයට ජර්මනියට දැඩි සංචරණ සීමා පැනවීමට එරට රජය තීරණය කර තිබෙනවා.ඒ වාර්තා ගත ලෙස එරට කොරෝනා ආසාදිතයින් හා කොරෝනා අසාදනයෙන් මිය යන පිරිස වැඩි වීමත් සමගයි.

ඒ අනුව දෙසැම්බර් 16 වැනිදා සිට ජනවාරි 10 වැනිදා දක්වා එනම් , බදාදා දිනයේ සිට දැඩි සංචරණ සීමා පනවා තිබෙන ප්‍රදේශ වල වෙළෙඳසැළවල් සහ පාසල් වසා දැමීමට තීරණය කර තිබෙන අතර නත්තල් සමය හේතුවෙන් ජනතාව වැඩි වශයෙන් ජනාකීර්ණ ප්‍රදේශ තුල ගැවසීම අවම කිරීම මීට හේතුවයි.


News Articles
Latest Videos
Most Popular Post