News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
14

විදෙස්ගත ලාංකිකයින් 100ක් දිවයිනට

490 Views


විදෙස්ගත ලාංකිකයින් 100ක් දිවයිනට

සිංගප්පූරුවේ සහ මැදපෙරදිග රටවලට ගොස් යළි මෙරටට පැමිණීමට නොහැකිව සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් 100දෙනෙකු අද දිවයිනට පැමිණියා.

ඒ අනුව සිංගප්පූරුවේ සිට 08 දෙනෙකු, සෞදි අරාබියේ රියාද් සිට 50 දෙනෙකු, සහ කටාර් රාජ්‍යයේ දෝහා සිට 42දෙනෙකු ද එලෙස පැමිණ තිබෙනවා.

කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණි මෙම පිරිස කොළඹ පෞද්ගලික රෝහල් කාර්යය මණ්ඩල විසින් පී.සී.ආර්. පරීක්ෂණවලට ලක් කිරීමෙන් පසුව නීරෝධායනය සඳහා යොමුකර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post