News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
14

අද දිනයේ මේ වන විට කොරෝනා ආසාදිතයින් 356ක් හදුනා ගැනේ

532 Views


අද දිනයේ මේ වන විට කොරෝනා ආසාදිතයින් 356ක් හදුනා ගැනේ

අද දිනයේ කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ තවත් 356 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

ඉන් ආසාදිතයින් 302ක් මීට පෙර හඳුනාගත් කොවිඩ් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් ලෙසද, අනෙක් ආසාදිතයින් 54 දෙනා බන්ධනාගාර කොවිඩ් පොකුරෙන් හඳුනාගෙන ඇති බව ද යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.


News Articles
Latest Videos
Most Popular Post