News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
14

තවත් 516කට සුවයි – මෙරට සුවය ලැබූ සංඛ්‍යාව 24,000 ඉක්මවයි

401 Views


තවත් 516කට සුවයි – මෙරට සුවය ලැබූ සංඛ්‍යාව 24,000 ඉක්මවයි

කොරෝනා වෙෙරසය ආසාදනය වූ තවත් 516 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව මෙරට පූර්ණ සුවය ලැබූ මුළු ගණන 24,000 ඉක්මවා ගිය අතර එම සංඛ්‍යාව දැක්වෙන්නේ 24,309ක් ලෙසයි.

මේ අතර තවත් ආසාදිතයින් 8,329 දෙනෙකු රෝහල්වල සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබන අතර මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන 32,790ක් බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.


News Articles
Latest Videos
Most Popular Post