මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 152 දක්වා ඉහළ නංවමින් ඊයේ රාත්‍රී තවත් මරණ තුනක් පිළිබද තොරතුරු වාර්තා වුණා.
ඒලෙස මියගොස් අැත්තේ කොළඹ 10, වත්තල සහ මාතලේ යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවන් දෙදෙනෙකු අැතුළු තිදෙනෙක්.
ඔවුන්ගේ මරණ පිළිබද තොරතුරු පහතින් :
