News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
14

කොරෝනා අධි අවදානම් ප්‍රදේශ

698 Views


කොරෝනා අධි අවදානම් ප්‍රදේශ

ශ්‍රී ලංකාවේ කොරෝනා අධි අවදානම් සහිත ප්‍රදේශ පිළිබඳ නවතම සිතියම ඊයේ රාත්‍රියේ නිකුත් කෙරුණා.

සෞඛ්‍ය අංශවල වෛද්‍ය නිලධාරීන් වර්ගීකරණය කිරීම, වාර්තා වූ සිද්ධීන් ගණන සහ නිරෝධායන මධ්‍යස්ථාන බෙදා හැරීම මත පදනම්ව මෙම සිතියම නිකුත්කර තිබෙනවා.

එමෙන්ම මේ මස 7 වැනිදා සිට ගෙවුණු දින 14 පදනම්කර ගනිමින් අදාළ සිතියම සකස්කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේ.

අදාළ සිතියම පහතින් :


News Articles
Latest Videos
Most Popular Post