කොරෝනා වෙෙරසයට එරෙහිව ක්‍රියා කරන එන්නත ලබා දිය හැකි මෙරට අවදානම් තත්ත්වයේ පසුවන කණ්ඩායම් තුනක් හඳුනාගෙන තිබෙනවා.
විශේෂ සම්බන්ධීකරණ කමිටුවක් මගින් කළ සොයා බැලීමකදී ඒ බව හෙළි වී ඇති බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ.